19 ගැන කතාකරන්න ශ්‍රීලනිපයේ විශේෂ සාකච්ඡාවක්

SLFP

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් අද (19) කොළඹ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මෙම සාකච්ඡාව කැදවා ඇති බවද වාර්තා වේ.

එම පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව කැදවා ඇති බවද වාර්තා වේ.

Share This:

Leave a Reply