අද අළුයම තම කාර්යාලයට කඩාවැදුණු ජ.වි.පෙ. සාමාජිකයන් පිළිබඳව කළ පැමිණිල්ලෙන් පසු පැමිණි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක සහෝදරයා ඇතුළු සාමාජිකයන් 16 දෙනා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා දුන් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.