ඉන්දියාවේ තවත් තරුණියක් සමූහ ලිංගික බලහත්කාරයට

rape

ඉන්දියාවේ, කල්කටා ප්‍රාන්තයේ ආර් ජී කාර් නැමති රෝහලේදී 24 හැවිරිදි තරුණියක ලිංගික අපයෝජනයට ලක්කර තිබේ.

අදාල තරුණිය ඉන්දියාවේ බහරම්පූර් දිස්ත්‍රික්කයේ මුර්ශිදාබාද් නගරයේ පදිංචිකාරිනියකි.
පසුගිය සිකුරාදා ඥාතී රෝගියෙකු බැලීමට රෝහලට පැමිණි අවස්ථාවේදී අදාළ තරුණිය මෙලෙස දූෂණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වාර්තා කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ විදුලි සෝපානය ක්‍රියාකරවන්නන් දෙදෙනෙකු ඉන්දීය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply