ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්…. සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු,! කුමාර් ගුණරත්නම්ගේ පුරවැසි අයිතිය පිළිගනු! අතුරුදන් කිරීම්, පැහැරගැනීම් හෙළිදරව් කරනු! ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුළු මර්දන නීති අහෝසි කරනු!