අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන්ගේ වැඩ වර්ජනයට විසදුම් දීම වෙනුවට සිවිල් ආරක්ෂක භටයන් යෙදීමට ආණ්ඩුව රජය තීරණය කර තිබේ
සිවිල් ආරක්ෂක භටයන් 200 ක් පමණ ෙපාලිස් සහාය ඇතිව එම අනාරක්ෂිත දුම්රිය ගේට්ටු සඳහා දැනට යොදන බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක වජිර කුමාරණතුංග ජනමාධ්‍ය වෙත පවසා ඇත.