කොටකෙතන නඩු තීන්දුව වැරදියි – කහවත්ත ජනතාව පාරට, පොලිසියෙන් ජල ප්‍රහාර

kahawaththa-Protest-2015-02-28

කොටකෙතන නඩු තීන්දුවට විරෝධය පළ කරමින් කහවත්ත නගරයේ පැවති විරෝධතාවක් පැවැත්විණි.

ඇඹිලිපිටිය – රත්නපුර මාර්ගය කහවත්තේදී හරස් කරමින් පැවති මෙම විරෝධතාව විසරවීමට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ කහවත්ත ප්‍රදේශවාසීන් විසින් උද්ඝෝෂණයේ මෙලෙස විරෝධතාවයේ නියැලුණි.

Leave a Reply