අවශ්‍යවිට සහාය දෙන්නම් ජවිපෙ,ටීඑන්ඒ,එජාපයට කියලා

help

ජාතික ආණ්ඩුව නියෝජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්වන පිරිසගෙන් වෑඩි අමාත්‍යධුර ප්‍රමාණයක් ඉල්ලා සිටීම නිසා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ ගෑටලු මතු වී ඈති බව වාර්තාවේ.

මේ තත්වය නිසා ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයට සහය පළ කිරීමට එකග වී ඈති බව වාර්තාවේ.

ඔවුන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සහය නොගෙන ආණ්ඩුවක් පිහිටවන ලෙසට එක්සත් ජාතික පක්ෂයට පවසා ඈති බවත් පාර්ලිමේන්තුවේදී තම පක්ෂ දෙකේ සහය එක්සත් ජාතික පක්ශයට අවශය අවස්තාවලදී ලබා දීමට කටයුතු කරනබවත් පවසා ඈති බව වාර්තාවේ.

මාධ්‍යවේදියා වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී

Leave a Reply