පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධාන අප්‍රේල් විරු සමරු වැඩසටහන් 2015 අප්‍රෙල් 05 දින ගාල්ල, අනුරාධපුර, ගම්පහ හා මහනුවර යන නගර වලදී පැවැත්විනි. ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රකරමින් පැවැත්වූ සමරු වැඩසටහන අම්බලන්ගොඩ ධීවර සංකීර්ණ ශාලාවේදී පැවැත්වූ අතර එහිදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව සහෝදරයා විසින් කළ කතාව.