වැට් බදු නිසා ජීවන වියදම ඉහළට!

2016.04.29vat

වැට් බද්ද නොවැම්බර් 1 වැනි දා සිට 4% කින් ඉහළ දැමීම නොවැම්බර් 1වැනිදා සිට ක්‍රියාත්මක වන බැවින් මෙතෙක් 11 % වු වැට් බද්ද 15% දක්වා ඉහළ යාමත් ඒ නිසාම භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමත් සිදුවනු ඇත.

වසරකට  රුපියල් කෝටි පහක පිරිවැටුමක් ඇති සිල්ලර හෝ තොග වෙළෙද ව්‍යාපාරිකයන් වැට් බද්ද ගෙවිය යුතු වේ. දුම්කොළ නිෂ්පාදන, විදුලි උපකරණ, ස්වර්ණාභරණ,  කිරිපිටි යන භාණ්ඩ ද විදුලි සංදේශ හා පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවාවලින් වැට් බදු අය කෙරේ. ඒ අනුව දුරකථන හා ඉන්ටනෙට් ගාස්තු, විශේෂඥ වෛද්‍යවරු චැනල් කිරිම් හා රෝහල් ගාස්තු වලට  වැට් බදු අය කෙරෙනු ඇත. කෙසේවෙතත් භාණ්ඩ 82 ක් වැට් බද්දෙන් නිදහස් කරන බවද ජාතිය ගොඩනැගීමේ 2% බද්ද නොවෙනස්ව පවතින බවද ප්‍රකාශිතය.

Leave a Reply