Posted on 08.14.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
වැලිකඩ බන්ධනාගාරය බණ්ඩාරගම-දොඹගොඩ ප්‍රදේශයට ගෙන ඒමට විරුද්ධත්වය පළකරමින් ප්‍රදෙශාවාසීන් විසින් අද(14) දින විරෝධතාවයක නිරත විය.
මිනුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දොඹගොඩ ප්‍රදේශයට පැමිණ අදාළ ඉඩමේ මැනීම් කටයුතු කිරීමට උත්සාහ කිරීමේදී මෙම විරෝධතාවය ඇති වී තිබුණි.
අවස්ථා කිහිපයකදී පොලිසිය විසින් විරෝධතාවය යටපත් කිරීමට උත්සාහ කලද එය අසාර්ථක විය.