Posted on 08.16.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව සතුව පැවැති බලවේග පෙහෙකම්හල් පෞද්ගලීකරණය කිරීම හේතුවෙන්ත තනතුරු අහෝසි කරන ලද සේවකයන්ට විශ්‍රාම වැටුප් ලබා දෙන ලෙස ඉල්ලා එම අසාධාරණයට ලක්වූ සේවකයින් අද(16) දින කොළඹ පිහිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය අසල සිට විරෝධතා පාගමනක නිරත විය.
මෙම පාගමන අරලියගහ මන්දිරයට දෙසට ගමන් කල අතර පොලිසිය විසින් එම උත්සාහය වලක්වනු ලැබීය.