Posted on 08.24.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විකිණීමට එරෙහිව අද(24) දින එම ගුවන්තොටුපොළ සේවකයින් විරෝධතාවයක් එම පරිශ්‍රය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
මේ සඳහා කටුනායක සහ රත්මලාන ගුවන්තොටුපොළ වෘත්තීය සමිති සාමාජිකයින්ද සම්බන්ධ වී තිබූ අතර මත්තල ගුවන්තොටුපොළ ප්‍රතිව්‍යුහගත ගතකරන බව පවසමින් විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දීම සහ දේශීය සම්පත් විදේශයන්ට විකුණා දැමීමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.
සේවක සුරක්ෂිත භාවය තහවුරුකර ජාතික සම්පත් විකුණා දැමීම වහාම හකුලා ගත යුතු බව විරෝධතාකරුවන් ආණ්ඩුවට බලකරමින් කියා සිටින බව පැවසීය.