தமிழ்
English
Contact
Wednesday 1st November 2017    
මීගමුවේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටේ « Lanka Views | Views of the truth

මීගමුවේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටේ



මීගමුව පෙරියමුල්ල, ඇළ පාර ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් තට්ටුවක් එකවරම කඩා වැටී ඇති බව වාර්තා වේ.

එම කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව පැවසේ.

ගොඩනැගිල්ලේ දෙවන මහලේ ඉදිකිරීම් කටයුතු සිදු කරමින් සිටින අතර තුර මෙලෙස අදාළ අනතුර සිදු වී ඇති අතර තුවාල ලැබූවන් මේ වන විට රෝහල කරා ගෙන ගොස් ඇත.