ෆිදෙල්ගේ අවසාන කටයුතු 29 වැනිදා විප්ලවීය චතුරශ්‍රය්දී

2016.04.21-Fidel

අභාවයට පත් කියුබානු නායකයා වෙනුවෙන් සතියක ශෝක කාලයක් කියුබාව විසින් නිවේදනය කර අැත.

අවසන් කටයුතු පිළිබද නිවේදනයක් කියුබානු පුවත් වෙබ් අඩවිවලින් ප්‍රකාශයට පත් කර අැත.

ඒ අනුව, නොවැම්බර් 28 සහ 29 වැනිදින කියුබාන් නායකයාගේ සිරුර මහජන ගෞරවය පිනිස හවානා චතුරශ්‍රයේ තැන්පත් කරනු අැත.

29 වැනිදා සවස විප්ලවීය චතුරශ්‍රෙය් අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

නොවැම්බර් 30 සිට ෙදසැම්බර් 3 දක්වා ඔහුෙග් භෂ්මාවෙශ්ෂ සැන්ටියාෙගා ඩි කියුබා ,  දක්වා ගෙන යනු අැත.  4 වැනිදා ඒ්වා සැන්ටා ඉෆිෙජනියා සුසාන භූමියේ ඒ භෂ්මාවෙශ්ෂ තැන්පත් කෙරනු අැත.

Leave a Reply