ලංකාවේ දේශපාලන පක්ෂ ෆිදෙල් වෙනුවෙන් ශෝකය සටහන් කරති

flsp_fidel

මිය ගිය කියුබාවේ විප්ලවීය නායක ෆිදෙල් කස්ත්‍රෝ වෙනුවෙන් ශෝකය පළ කරමින් සටහන් තැබීමේ අවස්ථාවක් අද(28) කොළඹ තිඹිරිගස්යායේ කියුබානු තානාපති කාර්යාලයේ දී  පැවැත්විණි.flsp_fidel1

ලංකාවේ වාමාංශික පක්ෂ සහ වෙනත් පක්ෂවල දේශපාලන නියෝජිතයෝ එහි පැමිණ කියුබා රාජ්‍ය නායකයා වෙනුවෙන් තම ශෝකය කියුබානු තානාපති කාර්යාලය විසින් තබා තිබුනු විශේෂ සමරු සටහන් පොතට එකතු කළහ.

 

Leave a Reply