Posted on 09.15.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
වැටුප් විෂමතා අවම කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වැඩවර්ජනය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කල බව දුම්රිය මෙහෙයුම් අධීක්‍ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
ඒ අනුව එළඹෙන 20වන දින මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව එම සන්ධානය පවසයි. දීර්ඝ කාලයක් පුරාවට අදාළ ගැටළු සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙලෙස විරෝධතාවයේ නිරත වීමට තීරණය කර ඇත.