Posted on 09.19.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වැටුප් විෂමතා ගැටළුව විසදන්නට පාලකයන් කටයුතු නොකර සිටීමට විරෝධය පළ කරමින් හෙට (20 දා) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධ වැඩ වර්ජනයක් කැදවා ඇත.
දුම්රිය වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රකාශකයෙක් ජනමාධ්‍ය වෙත දැනුම් දී තිබුණේ වැටුප් විෂමතා ගැටළුවට මේ තාක් නිසි විසඳුම් ලබා දීමට බලධාරීන්ට නොහැකි වූ නිසා කැදවා ඇති මෙම වැඩ වර්ජනය හේතුවෙන් 21 දා දුම්රිය සේවාවන් බිදවැටීමට බලපෑ හැකි බවය.