தமிழ்
English
Contact
Saturday 23rd September 2017    
දුම්රිය වර්ජනය අත්හිටුවයි « Lanka Views | Views of the truth

දුම්රිය වර්ජනය අත්හිටුවයි



වැටුප් විෂමතා අවම කිරීම සඳහා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට විරෝධය පළකරමින් අද දින ආරම්භ කිරීමට නියමිතව තිබු වැඩවර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කල බව දුම්රිය වෘත්තීය සමිති එකමුතුව පවසයි.

අදාළ වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ විශේෂ අවධානයක් හිමි වීම හේතුවෙන් දුම්රිය වෘත්තීය සමිති මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගයෙන් ඉවත් වීමට තීරණය කල බව එම එකමුතුව වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදි.