தமிழ்
English
Contact
Wednesday 23rd August 2017    
හදිසි ප්ලාස්ටික් තහනම ගැන නිෂ්පාදකයෝ විරෝධය පළ කරති! « Lanka Views | Views of the truth

හදිසි ප්ලාස්ටික් තහනම ගැන නිෂ්පාදකයෝ විරෝධය පළ කරති!



කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව පැමිණී පොලිතින් තහනමට විරෝධය පාමින් දිවයින පුරා සිටින පොලිතින් නිෂ්පාදකයෝ ඊයේ(21) කොළඹෙ නගරයට පැමිණ විරෝධය පළ කළහ.

ආණ්ඩුවේ තීරණය අසාධාරණ බවත් සිය ව්‍යාපාර කඩාවැයෙන්නට ඉඩ නොදී කල් ලබා දී මෙම නීති ක්‍රියාත්මක කරන ලෙස බල කරන ඔවුහු ඉල්ලීම් රැගෙන විරෝධතා පාගමනින් කොළඹ ගුණසිංහපුර සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කළහ. එහිදී බලදාරින් විසින් සහනදායක පිළිතුරක් දෙතැයි අපෙක්ෂාවෙන් ඔවුන් සිය විරෝධතාව අවසන් කරණ ලදී.