தமிழ்
English
Contact
Friday 28th July 2017    
වරාය සේවකයින් සංකේත වර්ජනයකට සැරසේ « Lanka Views | Views of the truth

වරාය සේවකයින් සංකේත වර්ජනයකට සැරසේ




හම්බන්තොට වාරය චීන සමාගමට විකිණීමට එරෙහිව එළබෙන 28වන දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට සමස්ත ලංකා වාරය පොදු සේවක සංගමය තීරණය කර ඇති බව පැවසේ.

මෙම විකිණීමට අදාළ කැබිනට් අනුමැතිය පසුගියදා හිමිවූ අතර ගිවිසුමට අදාළ පනත් කෙටුම්පත අද(26) දින පාර්ලිමේන්තුවට විෂය භාර අමාත්‍ය මහින්ද සමරසිංහ විසින් ඉදිරිපත් කරන ලදි.

 


ආශ්‍රිත පුවත්