උමාඔය ව්‍යාපෘතියේ කැනීම් තාවකාලිකව නතර කෙරේ
Posted on 07.06.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
උමාඔය බහු කාර්ය ව්‍යාපෘතියේ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට අද(06) දින තීරණය කල බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පවසා සිටී.
අමාත්‍යාංශය විසින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඉදිරි දින 10 තුල විදුම් යන්ත්‍රය එම ස්ථානයෙන් ඉවත් කෙරෙන බව පැවසේ. මීට අමතරව මේ සම්බන්ධව තවත් ක්‍රියාමාර්ග කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇත.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනය පහතින්.
