අයහපත් කාලගුණයෙන් 18ක් මරුට, 40කට තුවාළ, 43ක් අතුරුදහන්
2011 නොවැ 27

දින කිහිපයක් තිස්සේ දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේවන විට පුද්ගල මර 18ක් වාර්තාවී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඉන් මරණ 13ක් වාර්තාවී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙනි. එමෙන්ම අහයපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 43 දෙනෙකු... Read more
විදු ලොවෙන්
රුසියානු සොයුස් යානයෙන් අභ්‍යවකාශගාමීන් තිදෙනෙක් යළි පැමිණෙති

රුසියානු සොයුස් අභ්‍යවකාශ කැප්සූලය ගගනගාමීන...
ආණ්ඩුව පාසල් 3000ක් වසා දමන බව මේ අය වැයෙන් ඔප්පු වේ
2011 නොවැ 27

පාසල් අධ්‍යාපනයේ බර දෙමාපියන් මත පැටවීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය බව මෙවර අයවැය හරහා ඔප්පු වී ඇතැය... Read more
දකුණු අධිවේගය විවෘත කරන්න ජ'පුර සිසුන් බලෙන් රැගෙන ගිහින්
2011 නොවැ 27

අද උදෑසන දක්‍ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවය සඳහා ජයවර්ධනපුර සරසවියේ මානව ශ... Read more
දකුණු අධිවේගය ජනපති වීවෘත කරයි
2011 නොවැ 27

ආශ්චර්යයයේ පිවිසුම හෙවත් දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ පළමු ගාල්ල පින්නදූව පිවිසුම් මාර්ගයේ ඇති සමරු ඵලකය අද... Read more
අය වැය පිළිබඳ සම්මන්ත්‍රණයක්
2011 නොවැ 27

2012 අය වැය පිළිබඳ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට 'වමේ අපි' අධ්‍යයන කවය කටයුතු යොදා තිබේ. 'උන්ට මගුල් අපිට උ... Read more
අයවැය පැරදවූ සන්ධාන මන්ත්‍රීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග
2011 නොවැ 26

පළාත් පාලන ආයතනවල 2012 අයවැය යෝජනා සම්මත කිරීමේදී විපක්ෂව ඡන්දය පාවිච්චි කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන ... Read more
සැඩ සුළඟ පිළිබඳ ඉන්දියාව කලින් අනාවැකි පළ කරලා
2011 නොවැ 26

දකුණු වෙරළබඩ කලාපය ඇතුළු රටේ විවිධ ප්‍රදේශවලට ඊයේ (25) බලපෑ තද කුණාටු සහිත සුළං තත්වය පිළිබඳව ඉන්දියාන... Read more
ක්‍රිකට් නිළවරණයට එනවා - තිලංග කියයි
2011 නොවැ 26

ජනවාරි 03 වැනිදා පැවැත්වෙන ක්‍රිකට් ආයතනයේ නිළවරණය සඳහා සහභාගි වන බව හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලං... Read more
සොරගුණේ ගෝල්ෆ් ජාවාරම සඳහා ගම්වැසියන්ගේ අත්සන් එකතුකිරීමේ වැඩසටහනක්
2011 නොවැ 26

බදුල්ල දිස්ත්‍රික්කයේ සොරගුණේ ප්‍රදේශයේ අක්කර 628ක භූමි ප්‍රදේශයක ගෝල්ෆ් පිටියක් ඉදිකිරීම සඳහා ආයෝජනය කරන... Read more
2009 සිට මේ දක්වා පුද්ගල පැහැරගැනීම් 882ක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
2011 නොවැ 26

2009 සිට මේ වසරේ නොවැම්බර් දක්වා පුද්ගල පැහැරගැනීම් 882ක් වාර්තා වී ඇතැයි පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ මෙහෙයවීම... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට තවත් පරාජයක්
2011 නොවැ 26

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවති විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාව කඩුළු 05 කින් පරාජය විය. Read more
දුමින්දගේ මන්ත්‍රී ධූරය රැකගැනීමට පාර්ලිමේන්තුවෙන් නිවාඩු ඉල්ලයි
2011 නොවැ 26

පසුගිය ඔක්තෝබර් 08දා මුල්ලේරියාවේදී සිදුවූ වෙඩි හුවමාරුවෙන් තුවාළ ලැබූ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්... Read more
සුදුකොඩි තීන්දුවට එරෙහි අභියාචනය ලබන සඳුදා
2011 නොවැ 25

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ලබාදුන් සුදු කොඩි නඩුවේ තීන්දුව පිළිබඳව අභියාචනාධිකරණය වෙත අභියාචනාවක් ඉදිර... Read more
බෙංගමුවේ ධම්මදින්න හිමියෝ ශ්‍රීපාදස්ථානාධිපති ධූරයට තේරී පත්වෙති
2011 නොවැ 25

ශ්‍රීපාදස්ථානයේ ස්ථානාධිපති ධූරය සඳහා අද (25 සිකුරාදා) සවස පැවැති නිලවරණයේදී පැල්මඩුල්ලේ රජමහා විහාරාධ... Read more
මේ ආණ්ඩුව අපි කියන දෙයක්වත් අහන්නේ නෑ - මල්වතු හිමියෝ ශිෂ්‍ය භික්ෂූන්ට කියති
2011 නොවැ 25

මේ ආණ්ඩුව තමන් වහන්සේලා කියන දෙයකටවත් සවන් නොදෙන බව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාව... Read more
විශේෂාංග ලිපි
ජවිපෙ නව වාම ප්‍රවණතාව පිළිබඳ නිරීක්ෂණ කිහිපයක්

විදෙස් රටක සිට ලංකාව දෙස විමසිලිමත් වීමේදී නිරතුරුවම අහන්නට දකින්නට...
ඉතිහාසය දැහැන්ගත වූ නිමේෂය - ලන්ඩන් ඉල් විරුසමරුව

පසෙකින් 'සොයුර ඔබ මියගොස් නැත' මැයෙන් වූ චාම් සමරු ඵලකයකි. ...
විදේශීය පුවත්
මාස 9ක උද්ඝෝෂණවලින් පසු යේමන ජනපති ඉවත්වීමට සැරසෙයි
24 නොවැ 2011

යේමනයේ ජනාධිපති අලි අබ්දුල්ලා සාලේ විසින් අද දිනයේදී සිය බලතල උපජනාධිපතිවරයා වෙත... Read more
ව්‍යපාරික පුවත්
රුපියල යළිත් 'ඩවුන්ද පල්ලං'
23 නොවැ 2011

අයවැය යෝජනා අනුව ඊයේ (22 අඟහරුවාදා) සිට 3%කින් පහළ හෙලූ රුපියලේ අගය විදෙස් මුදල් වෙළඳ පොළේදී අද (23 බදාදා) දිනයේ තවදුරටත් පහළ ගොස් ඇතැයි වාර්තා... Read more
ක්‍රීඩා පුවත්
එක්දින තරගාවලියේ ජය පාකිස්ථානයට - තරගාවලියේ වීරයා අෆ්රිඩි
24 නොවැ 2011

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ක්‍රීඩාංගනයේ අද පැවති ශ්‍රී ලංකා-පාකිස්ථානු අවසන් එක්දින තරගය ජය ගැනී... Read more
සංස්කෘතික පුවත්
'චාලි චැප්ලින් - මගේ දිවිසැරිය' 08 දා එළිදකී
26 නොවැ 2011

ප්‍රවීන සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක විසින් පරිවර්තනය කළ "චාලි චැප්ලින් - මගේ දිවිසැරිය" කෘතිය එළි... Read more
රෝහණ විජේවීර උරුමය
Debrief News
ත්‍රිමාන



.jpg)




















