தமிழ்
English
Contact
Wednesday 23rd August 2017    
පරිපූරක වෛද්‍ය සේවා වර්ජනයක « Lanka Views | Views of the truth

පරිපූරක වෛද්‍ය සේවා වර්ජනයක



අතිකාල දීමනා ඇතුළු ඉල්ලීම් 04ක් මුල් කරගනිමින් දකුණු පළාත් සෞඛ්‍ය සේවා ආයතනවල අද(22) උදෑසන සිට පය 48ක වැඩවර්ජනයක නිරත වන බව හෙඳ පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්හි වෘත්තීය සමිති 10ක් මෙම වැඩවර්ජනය සඳහා සහයෝගය පළකර ඇති බව සඳහන් වේ.