தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
බදු පනතට එරෙහිව දේශීය ආදායම් වෘත්තීය සමිති වැඩවර්ජනයකට සැරසේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බදු පනතට එරෙහිව දේශීය ආදායම් වෘත්තීය සමිති වැඩවර්ජනයකට සැරසේ



එළඹෙන 25වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව දේශීය අදායම් බදු පනත් කෙටුම්පතට විරෝධය පළකරමින් 24වන දින වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති දේශීය අදායම් සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

මෙම පනත් කෙටුම්පත තුල බදු පරිපාලනයට අයහපත් ලෙස බලපානු ලබන වගන්ති පවතින බැවින් මෙම තීරණය ගත් බව එම කමිටුව පෙන්වා දෙයි.