தமிழ்
English
Contact
Wednesday 23rd August 2017    
උතුරු මැද ඖෂධවේදීන් වැඩවර්ජනයකට සැරසේ « Lanka Views | Views of the truth

උතුරු මැද ඖෂධවේදීන් වැඩවර්ජනයකට සැරසේ



උතුරු මද පළාතේ පවතින සියළුම සෞඛ්‍ය සේවා ආයතනවල එළඹෙන 21වන දා සංකේත වැඩවර්ජනයක නියැලීම සඳහා සැලසුම් කර ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

පොලොන්නරුව රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ අත්තොනෝමතික ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය වැඩිදුරටත්ප්‍ අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදි.