தமிழ்
English
Contact
Saturday 26th August 2017    
සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා රට පුරා රෝහල් ඉදිරිපිට සත්‍යග්‍රහ! « Lanka Views | Views of the truth

සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා රට පුරා රෝහල් ඉදිරිපිට සත්‍යග්‍රහ!



මුදලට වෛද්‍ය උපාධි ලබා දෙන සයිටම් ආයතනය අහෝසි කිරීමට රජයට බලකරමින් දින පහක සත්‍යග්‍රහ ව්‍යාපාරයක් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි

මෙම සංකේතාත්මක සත්‍යග්‍රහ අද මාතර, කුරුණෑගල, කෑගල්ල, කොළඹ, අනුරාධපුර, රත්නපුර යන දිස්ත්‍රික්ක රෝහල් ඉදිරිපිට ආරම්භ කරන ලදී. මාතරදි විරෝධතාව සදහා ඉදිකළ අට්ටාලය අසලට පැමිණි පොලිසිය හා විශේෂ කාර්ය බලකා නිලධාරීන් එහි අට්ටාල ඉදිනොකරන ලෙස තර්ජනය කරන ලදි. ඒ අවස්ථාවේ එය පටිගත කළ සිසුන්ට දර්ශන මකා දමන ලෙසද තර්ජනය කරන ලදි.


Save

Save

Save