தமிழ்
English
Contact
Monday 28th August 2017    
නිර්මලී මේරියන් ‘ඒහෙත් මම නොමළෙමි’ ජනගත කරයි « Lanka Views | Views of the truth

නිර්මලී මේරියන් ‘ඒහෙත් මම නොමළෙමි’ ජනගත කරයි



නිර්මලී මේරියන් කිවිදියගේ ‘ඒහෙත් මම නොමළෙමි’ කාව්‍ය සංග්‍රහය  අගෝස්තු 30 සවස 2.00ට බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ජනගත කෙරේ.

මෙම අවස්රථාවේ අදහස් දක්වමින් දායක වන්නේ ප්‍රවීණ කිවියර ශ්‍රී විජේසිංහ සහ සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක විසිනි.