Posted on 07.29.2017 by Chandana Sirimalwatte in කලා with 0 Comments
නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් විසින් රචනා කළ කාව්‍ය එකතුවක් ‘තෙල් නැතුව ඇවිලෙංඩ‘ නමින් අගොස්තු 05 වැනිදා සවස 3.00ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛන සේවා මන්ඩල ශ්‍රවණාගාරයේදී දොරට වඩී.