Posted on 08.10.2017 by Chandana Sirimalwatte in කලා with 0 Comments
සජිත් චින්තකගේ කාව්‍ය එකතුව “රාමු නොකළ පිංතූරයක්” 2017 අගෝස්තු 19 වැනි සෙනසුරාදා සවස 3.00 ට කොළඹ 7 නිදහස් මාවත ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී දොරට වඩී.
සාහිත්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර සමඟින් ජනමාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි මෙම අවස්ථාවේ අදහස් දැක්වීමෙන් දායක වනු ඇත.