தமிழ்
English
Contact
Sunday 6th August 2017    
‘එපා මිතුරනි කවි එල්ලන්න‘ – දිලිප් කුමාර ලියනගේගෙන් ඇරයුම් « Lanka Views | Views of the truth

‘එපා මිතුරනි කවි එල්ලන්න‘ – දිලිප් කුමාර ලියනගේගෙන් ඇරයුම්




දිලිප් කුමාර ලියනගේ ලියු කාව්‍ය නිර්මාණ ඇතුළත් ‘එපා මිතුරනි කවි එල්ලන්න‘ කෘතිය ජනගත කිරීම ජූලි 31 සවස 2.00ට කුලියාපිටිය පේරාදෙණි ආයතනයේදී…

අගෝස්තු 01 සවස 2.00ට ගිරිඋල්ල අනොරා ආයතනයේදි….සහ

අගෝස්තු 2 වැනිදාසවස 2.00ට කන්තලේ පෘථීවි ආයතනයේදී ජනගත කෙරේ…

දෙසුම් සදහා රෝහණ පොතුලියද්ද සහ ලක්ෂාන් මධුරග වික්‍රමරත්න සහභාගි වේ….