SAITM අහෝසි කරනු, සිසු මර්දනය නවතනු – මිලානෝ නගරයේ පෙරටුගාමීන් විරෝධතාවක
Posted on 07.10.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මාළඹේ SAITM ආයතනයට සහ රාජ්‍ය මර්දනයට විරෝධය ඵලකරමින් ඊයේ (09) දින ඉතාලියේ මිලානෝ නගරයේ, ශාන්ත අගෝස්තීනෝ පොළ ඉදිරිපිට පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ඉතාලි කමිටුව විසින් විරෝධතාවයක් සංවිධානයර තිබුණි.
මෙමෙ විරෝධතාවයට සමගාමීව ඉතාලියේ ප්‍රධාන නගරවල ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදාදීමක් සහ පෝස්ටර් ව්‍යාපාරයක් ද සංවිධානය කර තිබුණි.
විරෝධතාකරුවන්තා විසින් ඉදිරියේදී ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත මෙම විරෝධතාවය පදනම්ව සන්දේශයක් ද භාර දීමටද නියමිත වී ඇත.
