தமிழ்
English
Contact
Wednesday 23rd August 2017    
ලියනගේ අමරකීර්තිගේ ‘හමුවෙද අපේ වෙණ තත ‘ සහ ‘අලු පැහැති ආරංචි ‘ « Lanka Views | Views of the truth

ලියනගේ අමරකීර්තිගේ ‘හමුවෙද අපේ වෙණ තත ‘ සහ ‘අලු පැහැති ආරංචි ‘



ලියනගේ අමරකීර්තිගේ නවතම කව්‍ය සංග්‍රහය ‘හමුවෙද අපේ වෙණ තත ‘ සහ නවතම කෙටි කතා සංග්‍රහය වන ‘අලු පැහැති ආරංචි’ පිළිබඳව සහෘද කතිකාවක් 2017 අගෝස්තු මස 27 ඉරිදා උදේ 9.00 සිට ප.ව 1.00 දක්වා කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ අංක 368/6 දරන ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේදී පැවැත්වේ. සත්ජන සහෘද සංසදය සහ ක්‍රිස්තියානි මණ්ඩලයේ සහයෝගයෙන් පැවැත්වෙන මෙම සංවාදයේදී ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, මහචාර්ය ප්‍රභාත් ජයසිංහ, පියල් කාරියවසම, කපිල කුමාර කාලිංග ඇතුළු ලෙඛකයන් කිහිප දෙනෙකු අදහස් දැක්වීමට නියමිතය .