Posted on 09.13.2017 by Sampath in වීඩියෝ පුවත් with 0 Comments
රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කිරීම සඳහා රහසිගත උත්සාහයක් දියත් වෙමින් තිබෙන බවත් ආණ්ඩුව ඒ සඳහා නව නීතිමය රාමුවක් සකස් කරමින් සකස් කරමින් සිටින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවයසයි. මේ සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට හා ඒ සම්බන්ධයෙන් පක්ෂයේ අදහස ඉදිරිපත් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 2017 සැප්තැම්බර් 12 දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ දැක්වූ අදහස්…
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා කම්කරු අරගල මධ්‍යස්ථානයේ රංජිත් පියතිලක ද සහභාගී විය.