தமிழ்
English
Contact
Monday 12th March 2018    
'සයිටම් අහෝසි කරනු !' ජාතික විරෝධතා දිනය රටපුරා පැවැත්වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘සයිටම් අහෝසි කරනු !’ ජාතික විරෝධතා දිනය රටපුරා පැවැත්වේ!



ව්‍යාජ විසඳුම් එපා! සයිටම් අහෝසි කරනු ! යන තේමාවෙන් අද දින පවත්වන ජාතික විරෝධතා දිනය වෙනුවෙන් විවිධ දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන ඒකාබද්ධව සිදුකරන විරෝධතා පා ගමන කොළඹ ජාතික රෝහල අසළින් ඇරඹුණි.

සයිටම් විරෝධී ජනපවුර සංවිධානය කළ මෙම විරෝධතාවට පහත සංවිධාන මැදිහත් වන බව සංවිධායකයන් පවසා තිබේ. රට පුරා විවිධ ස්තානවල මෙම විරෝධතාව සහ කලු කොඩි එසවීම් සංවිධානය කෙරිණී.

රජයේ  වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රජයේ   ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණඩලය

වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය

රජයේ වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගෙ සංගමය

ඒකාබද්ධ වෘත්තිය සමිති බල මණ්ඩලය

සියලු ගුරු සංගම්

ජනතා විමුක්ති පෙරමුණ

පෙරටුගාමී සමාජවාදී පක්ෂය

ඒකාබද්ධ විපක්ෂය

ජාතික හෙල උරුමය

තංගල්ල

පොළෝන්නරුව

හම්බන්තොට

ඇල්පිටිය

කොළඹ – ජාතික රෝහල

කොළඹ – විරෝධතා පා ගමන

 

Save

Save

Save

Save

Save

Save