ඩෙංගු රෝගීන් 44600ක් – වැඩිම බස්නාහිරෙන්
Posted on 05.13.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඩෙංගු රෝගීන් අධික ලෙස ඇතුළත් කෙරෙන තත්වයක් තුළ කුරුනෑගල රෝහල අවට කලාපය ඩෙංගු අධිඅවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
වසර තුළ මේ වනවිට වාර්තා වූ ඩෙංගු රෝගීන් 44623ක් වාර්තා වී ඇත. එයින් රෝගීන් 13420 වාර්තා වන්නේ මාර්තු මාසයේදීය. ප්‍ර ද්ශ අනුව වැඩිම ඩෙංගු ව්‍යාප්තියක් පවතින්නේ බස්නාහිර පළාතේය.