தமிழ்
English
Contact
Wednesday 29th November 2017    
නිහාල් වීරසිංහගේ “රතු පොපි මල්” සහ”බිදුනු කඳුපෙළ” « Lanka Views | Views of the truth

නිහාල් වීරසිංහගේ “රතු පොපි මල්” සහ”බිදුනු කඳුපෙළ”



නිහාල් වීරසිංහ පරිවර්තනය කළ පොත් දෙකක්, “රතු පොපි මල්” සහ“බිදුනු කඳුපෙළ” සැප්තැම්බර් 18 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී හවස 3.00 ට ජනගත කෙරේ.