தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
කාංචනා අමිලානිගේ “බූමරංගය ඔබේ ඇස් දෙක” කාව්‍ය සංග්‍රහය « Lanka Views | Views of the truth

කාංචනා අමිලානිගේ “බූමරංගය ඔබේ ඇස් දෙක” කාව්‍ය සංග්‍රහය



කාංචනා අමිලානිගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය “බූමරංගය ඔබේ ඇස් දෙක”, සැප්තැම්බර් 07 වැනිදා, සවස 4:00ට, හැව්ලොක් පෙදෙසේ සූරිය විලේජ් හිදී සයුර ප්‍රකාශනයක්  ලෙස එළි දැක්වේ.