தமிழ்
English
Contact
Saturday 14th October 2017    
මැතිවරණ පනත් සම්මත කරන තුරු මැතිවරණ කොමිසම දන්නෙත් නෑ – මහින්ද දේශප්‍රිය « Lanka Views | Views of the truth

මැතිවරණ පනත් සම්මත කරන තුරු මැතිවරණ කොමිසම දන්නෙත් නෑ – මහින්ද දේශප්‍රිය



පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සකස් කරන විට හෝ ඒය සංශෝධනය කරන විට මැතිවරණ කොමිසමෙන් අදහස් විමසීමක් පවා නොකළ බව මැතිවරණ ෙකාමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

සාමාන්‍යයෙන් මැතිවරණ සංශෝධනයකදී සිදුවන්නේ මැතිවරණ කොමිසම විසිනන් ඒ් පිළිබද දරණ අදහස විමසා නිර්දේශ ලබාගැනීමයි. ඒහේත් මෙවර පාර්ලිමේන්තුවේදී සම්මත කළ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත මැතිවරණ කෙමාසමට කළින් කිසිවක් දනැවත් නොකර සකස් කළ ඒකකි.