Posted on 10.20.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති විශ්ව ධනංජය සිසුවා ඔක්තෝබර් 27 දක්වා රක්ෂිත බන්ධනාගාගත කර ඇත.
ඒ අනුව ආණ්ඩුව විසින් සිරගත කර ඇති ශිෂ්‍ය නායකයන් ගනන 4 දක්වා ඉහල යයි. මේ වනවිට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත්, අන්තර් විශ්ව විදයාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර, අන්තර්විශ්ව විදයාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති.