தமிழ்
English
Contact
Tuesday 15th August 2017    
ලසන්ත ඝාතනයේ චූදිතයකු සියදිවි නසාගෙනලු! « Lanka Views | Views of the truth

ලසන්ත ඝාතනයේ චූදිතයකු සියදිවි නසාගෙනලු!



ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළේ තමා යැයි ලියුමක් ලියා අද (14) දින හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර්වරයෙක් ගෙල වැලලාගෙන මිය ගිය බව වාර්තා වී තිබේ.

2007 වසරේ විශ‍්‍රාම ගත් හමුදාවේ බුද්ධි අංශයේ සේවය කළ කරඩුපන පදිංච් ඉලන්දරගේ ජයමාන්න මෙසේ මිය ගොස් ඇත. අවුරුදු 52 ක් වයසැති තිදරු පියෙකු වන ඔහු ලියු බව කියන ලිපියද ජනමාධ්‍ය වෙත නිකුත් වී තිබේ. එහි මෙසේ සදහන්ය.

“ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළේ මම. මාගේ යාළුවා වන මලින්ද උදලාගම වැරදිකරුවෙකු නොවෙයි. ඔහු නිදහස් කරන්න.“

කෙසේවෙතත්, මෙම සිදුවීමත් සමග එය ලසන්ත ඝාතනයේ පරික්ෂණ නවතාදැමීමේ උවමනාවෙන් සිදුවූවක්දැයි සැක මතුව තිබේ.