Posted on 08.23.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විජේදාස රාජපක්ෂගේ අමාත්‍ය ධුර ඉවත් කිරීමට තීරණය මේ වනවිට ජනාධිපතිවරයා විසින් විජේදාස රාජපක්ෂ වෙත ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා විය.
ඊයේ(22) දින රැස්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අමාත්‍යවරයා මෙම තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර තිබු අතර එම තීරණය පිලිබඳ ජනාධිපතිවරයා දැණුවත් කිරීමෙන් අනතුරුව මෙසේ තනතුරුවලින් ඉවත්කිරීමට කටයුතු කල ඇති බව පැවසේ.
අමාත්‍යධූර වලින් ඉවත් නොකර තාමාට අධිකරණ අමාත්‍යධූරයෙන් පමණක් ඉල්ලා අස්වීමට අවස්තාවක් ලබා දෙන ලෙස මින් පෙර විජේදාස රාජපක්ෂ විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබුණි.