Posted on 10.21.2017 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ සියවස වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ගිටාර් වාදකයන්ගේ සංගමය විසින් සංවිදානය කරන සංගීතමය සන්ධ්‍යාවක් ඔක්තෝබර් 21 වැනිදා සවස 6.00ට කොළඹ විහාර මහදේවී එළිමහන් රංග පීඨයේ පැවැත්වේ.
මෙම අවස්ථාවට අමරසිරි පීරිස්, ජගත් වික්‍රමසංහ, සංජිවනී වීරසිංහ, ඉන්ද්‍රචාප ලියනගේ, අයිවෝ ඩෙනිස්, සන්ධ්‍යා බුලත්සිංහල යන ශිල්පීන් ද වික්ටර් හාරා , අර්නස්ට් ඇන්ඩ් එවර්ග්‍රීන්, අර්නස්ට් ප්‍රනානන්දු විත් කායෝ, ස්කිට්සෝ, ෆයිට් ෆෝ රයිට්ස් යන සංගීත කණ්ඩායම්ද සම්බන්ධ වන්නට නියමිතය.