தமிழ்
English
Contact
Sunday 8th October 2017    
රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංගයක් « Lanka Views | Views of the truth

රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංගයක්



විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව විශ්වාවසභංග යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂය විසින් අද(03) දින පාර්ලිමේන්තු මහා ලේකම්ට භාර දී ඇත.

රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කල වකවානුව තුලදී බැදුම්කර වංචාවට අදාලව අල්ලස් ලබා ගෙන ඇති බව චෝදනා කරමින් මෙම යෝජානව ඉදිරිපත් කර  ඇති අතර මේ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන්වරුන් 34 දෙනෙකු අත්සන් කර ඇති බව වාර්තා වේ.

පසුගිය වසරේ මාර්තු මාසයේ ද මෙම රවී කරුනානයකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලදි.