බස් ගාස්තු ඉහල දැමීමට කැබිනට් අනුමැතිය
Posted on 06.20.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු ඉහල දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය අද(20) දින හිමි වී ඇති අතර ලබන මස(ජුලි) පළමුවැනිදා සිට මෙම ගාස්තු වැඩි කිරීම බලාත්මක වන බව සඳහන් වේ.
ඒ අනුව අවම බස් ගාස්තුව රු:9.00 සිට රු:10.00 දක්වා වැඩි කිරීමටත් අනෙකුත් සියලු ගාස්තු 6.28% කින් ඉහල දැමීමටත් තීරණය වී ඇත.