தமிழ்
English
Contact
Tuesday 25th July 2017    
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය පත්කළේ මම – රාජිත සේනාරත්න « Lanka Views | Views of the truth

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය පත්කළේ මම – රාජිත සේනාරත්න




නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරන්නේ තමන් විසින් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පිළිගනී.

පසුගියදා රජයට පවරාගත් බවට ප්‍රකාශිත වුවද එහි හිමිකරුවන නෙවිල් ප්‍රනාන්දු තවදුරටත් එම රෝහලේ සභාපති ලෙස දැක්වෙන බව ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිණි. ඊයේ (19) පැවති ජනමාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අැමතිවරයා කියා සිටියේ රෝහල සම්පූර්නයෙන් රජයට පවරා ගැනීමෙන් පසු සභාපති ලෙස නෙවිල් ප්‍රනාන්දුට කටයුතු කළ නොහැකි බවයි. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙන් අනතුරුව මාධ්‍යවේදින්ගේ ප්‍රශ්නවලට පිලිතුරු ලෙස එම රෝහලේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමේ බලය තමන් සතු බව පිලිගත්තේය.