தமிழ்
English
Contact
Sunday 5th November 2017    
ත්‍රිරෝද රථ ගාස්තු ඉහල යයි « Lanka Views | Views of the truth

ත්‍රිරෝද රථ ගාස්තු ඉහල යයි



ත්‍රිරෝද රථ ගාස්තු ඉහල දැමීමට තීරණය කල බව ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය පවසයි.

පවත්නා මෙහෙයුම් වියදම් ඉහල යෑම හේතුවෙන් අදාළ තීරණය ගෙන ඇති බවට වාර්ථා වේ.

ඒ අනුව එළඹෙන ජූලි 10දා සිට කිලෝමීටරයක් සඳහා වන අවම ගාස්තුව රු:10කින් ඉහල දැමෙන බව එම සංගමය වැඩි දුරටත් පවසයි.