தமிழ்
English
Contact
Monday 23rd October 2017    
ස්පාඤ්ඤ මධ්‍යම අාණ්ඩුව කැටලෝනියා ස්වාධීනත්වය තරයේ ප්‍රතික්ෂේප කරයි ! « Lanka Views | Views of the truth

ස්පාඤ්ඤ මධ්‍යම අාණ්ඩුව කැටලෝනියා ස්වාධීනත්වය තරයේ ප්‍රතික්ෂේප කරයි !



කැලෝනියානු ස්වාධීනත්වය පිළිබද ප්‍රකාශයට කැටලෝනියා ප්‍රාන්ත ප්‍රධානි අත්සන් තැබීම පිළිනොගන්නා බවත් ඒ් පිළිබදව සාකච්ඡා කිරීම සදහා වන යෝජනාවද තරයේ ප්‍රතික්ෂේප කරන බව ස්පාඤ්ඤ අාණ්ඩුව ඊයේ ප්‍රකාශ කළේය.
ඊයේ දිනයේදී කැටලෝනියා ප්‍රාන්ත ජනාධිපති වන කාල්ස් පුයිජ්ඩිමවුන්ට් සිය ප්‍රාන්තයේ ස්වාධීනත්වය ප්‍රකාශයට අත්සන් තැබීය. මේ පිළිබදව සිය ස්ථාවරය පැහැදිළි කරමින් ස්පාඤ්ඤ රජයෙන් ඊයේම ඒම ප්‍රයත්නය හෙළා දකිමින් ස්පාඤ්ඤ උප අගමැතිවරයා පවසා අැත්තේ “ඔහු කොහේ සිටිනවාදැයි කෙහේයනවාදැයි නොදන්නා බවයි”. වත්මන් තත්වය පිළිබදව සාක්ච්ඡා කිරීමේ අදහසින් ස්පාඤ්ඤ් අාණ්ඩුෙව් හදිසි කැබිනට් රැස්වීමක්ද ඊයේ කැදවා තිබේ