A+ R A-

විදෙස්

 

altවෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවෙස් 2019දක්වා එරට ජනාධිපති වශයෙන් තේරී පත්වීමෙන් පසුව හතරවැනි වතාවටත් කියුබවේදී මොලයේ පිළිකාවක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට මුහුණ දෙන්නට නියමිතය.

 

alt2012වසරේ නොබෙල් ත්‍යාග ප‍්‍රදානය පසුගිය 10වැනිදා ස්වීඩනයේ රජුගේ සහභාගිත්වයෙන් ස්ටොක්හෝම් අගනුවරදී සිදු විය.

 

ලොව වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන අමෙරිකානු ජාතික බෙසී කූපර් මියගොස් තිබේ. ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ දිවි ගෙවූ ඇය මිය යන විට 116වැනි වියේ පසු වූවාය.

මෑතකදී ඇය උදර ආසාදනයකින් පෙළුණු බව විදෙස් වාර්තා සදහන් කරයි.

 

altරුසියාවේ ක්‍රස්නෝදාර් ප්‍රාන්තයට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර හේතුවෙන් පුද්ගල මරණ සංඛ්‍යාව 78 දක්වා ඉහලගොස් ඇති අතර පුද්ගලයින් 13,000 කට අධික පිරිසක් අවතැන්වී ඇති බවද බව වාර්ථාවේ.



රාත්‍රී කාලයේදී ගංවතුර තත්වය හදිසියේ ඉහල යෑම මෙම පුද්ගල මරණ ඉහල යෑමට බලපා ඇති බව එරට රජය පවසයි. අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා රුසියානු රජය කටයුතු කරමින් සිටින බව පැවසීය.

Page 5 of 5