පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය පක්ෂ අරමුදල ශක්තිමත් කිරීම සඳහා ජනතා සහාය ලබා ගැනීමේ වැඩසටහනක් අද ආරම්භ කළේය.
එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ, දේශපාලන මණ්ඩල සභිකයින් වන දුමින්ද නාගමුව, දිමුතු ආටිගල ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ.

![]() |
| News Papers | News Sites | Blogs | |||||||||
Comments