පැහැරගැනීම් සහ අතුරුදහන් කිරීම්වලට එරෙහි සංවිධාන එකතුව විසින් අද යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගීවෙමින් සිටි පිරිස ආරක්ෂක අංශ විසින් පුලියන්කුලම් හිදී නවතා ඇති බව වාර්තාවේ.
එම පිරිස පුලියන්කුලම මංසංධියට පැමිණි මොහොතේදී ඔවුන්ට යාපනය දෙසට යාමට අවසර දිය නොහැකි බව පොලීසිය පවසා ඇත. අවශ්‍ය නම් මුලතිව් දෙසට යාමට ඉඩ සලසා දිය හැකි බව එම නිලධාරීන් පවසා තිබේ.
කෙසේ වෙතත් මේවන විට ඊට විරෝධය පා පැමිණි පිරිස එම ස්ථානයේ විරෝධතාවයක නිරත වන බව අප වාර්තාකරු පවසයි. එම ස්ථානයේ මේවන විට දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති අතර ඒ සඳහා විශාල හමුදා සහ පොලිස් සාමාජිකයින් පිරිසක් යොදවා ඇති බවද වාර්තාවේ.













| < Prev | Next > |
|---|









Comments
today GOSL Still plays the race card to divide and rule but those days are now gone.
sensible people will now rally around "Jana aragala"movement to win Justice and Freedom for all of us.
thogedeshapalan aya okada..thopi kalaa sathuntath wada thirisannu... jathika samagiya gana katha kara kara.. jatheen ta vaira kireema .. thopiwage un iddi koti wage sanwidana bihiweema walakwanna baa... anduwatah aka awasshs naa.. thiyanne hamuda palanayak... thopi wage hiwallunta awa hondai..
KARUNA kauda bappada?
JVP is already unite with Goventment against Kumar and Other activites.
.
RSS feed for comments to this post